රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කළේ දේශපාලකයන්
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම පිටුපස ඇත්තේ විවිධ හොර ජාවාරම් හා ව්‍යාපාරවල යෙදී සිටින ඇමතිවරු, ඔවුන්ගේ මල්ලිලා සහ ඒ පිරිසගේ සමාගම් වල බලපෑම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.