
සමාජ සේවිකාවක වූ පී. එච්. පුන්‍යශිලී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 80 වැනි වියේ පසු වූ පුන්‍යශීලි මහත්මිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ නැන්දනිය වූවාය. පුන්‍යශිලී මහත්මිය බලපිටිය මහාධිකරණයේ හිටපු රෙජිස්ටාර් කේ. ඇල්බට් සිල්වා මහතාගේ භාර්යාවයි.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (22)සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd