මුදුන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අන්නාසි වෙළෙඳ ව්‍යාපාරිකයකු සහ සමාජ සේවකයකු වූ එච්.ජී. විමලරත්න මහතා (වාසනා අන්නාසි මුදලාලි) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 84 වැනි වියෙහි පසු වූ විමලරත්න මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකි. ඒ මහතා, ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.
දේහය මුහුන්ගොඩ, නුවර පාර, 110/4 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අනිද්දා (5) සවස 4.00ට වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා...!!! කොන්දොස්තරලා කීදාහක් 'වාසනා බහින්න' කියලා ඇතිද...?