
(කේ බුද්ධික කුමාරසිරි)
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු වන ප්‍රේමසිරි හේවාවසම් මහතා අද (22) අළුයම හෝමාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්වයක් නිසාවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇතැයි ද ඒ මහතා ගේ ඥාතීන් පවසති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd