
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
කොළඹ දිස්ත්‍රිකයේ හිටලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වියේ පසුවිය.
ගාමිණී ලොකුගේ මහතා 80 සහ 90 දශකවල එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වූ අතර ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට එකතු විය.
ලොකුගේ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ද නැතිවන බව මොවුන් දැන සිටියා දැයි යන්න සැක සහිතයි...
මෙයා මැරුණාට මෙයාලාගේ වත්කම් සියල්ල ආණ්ඩුවට ගන්න
ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් කියන්නේ ජ්‍යෙෂ්ඨ හොරෙක් නේද?
නිවන් සැප ලැබේවා...!
ඔහු හොඳ දේශපාලඥනයෙක්
හොඳට හම්බ කරපු , මිනී මාරු , ත්‍රාඩ දේශපාලුවෙක් , මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා විරුද්ධ පාක්ෂිකයෝ පස්සේ පන්න පන්න ගගහ යනවා පොලු අරගෙන . අපායේ සැපම ලැබේවා
මෙලොව ඉදලා කල වැරදි වලට හිරේ යනවට වඩා අපායේ ගියත් දිවිය ලෝකේ ගියත් ඒක වාසනාවක්
මෙලෝ වැඩක් නැති රටට ඉන්නකල් බරක් වුණ... තවත් එක් පුස් දේශපාලකයෙක්ගේ නික්ම යෑමක්.
පිළිලයක් දෙවියන් විසින් ඉවත් කළා.
දිට්ඨ ධම්ම වේදනීය කර් මයට හසු නොවූ කෙනෙකි. ඔබට නිවන් සුව.
බයෙන් බිරාන්ත වෙලා ඉන්න ඇත්තේ, කළ වැරැදි පස්සෙන් පන්නන්න පටන් අරන් තියෙන නිසා...! මරණය ඉක්මන් වීමට හේතුවත් ඒක වෙන්න ඇති...
ඉතා කණගාටුදායක ආරංචියක්...
නඩු ඇත….මම නැත….!
මැරෙන මොහොත දක්වාම අත්හැරිම මෙනෙහි කරපු මිනිස්සු
හිටියත් වැඩක් ඇති එකෙක්ද? මේ රටේ අවාසනාවට උපන් එකෙකුගේ අපාගවීම
ලොකූ ගේ මහතාට අජරාමර නිවන් සූව පතමූ. ජීවිතය මරණයෙන් කෙලවර වීමේ සනාතන දහම එයයි. පවූලේ සැමට අපේ කණගාටූව.
ඔබට නිවන් සුව ලැබේවා