
ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය.
මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.
ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද වේ.
අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ.
(ආරියරත්න රණබාහු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුබ ප්‍රාර්ථනා කරමි.