IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


හිටපු මන්ත්‍රී අලෙවි අභවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඒ.එච්.එම්. අලෙවි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 71 වන වියෙහි පසු වූ ඒ මහතා, 1988 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් වයඹ පළාත් සභාවට තේරීපත් වී ඇති අතර, 1994 වසරේදී කටුගම්පළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට එ.ජා.ප.යෙන් තරග කර දිනා 1999 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.

කටුගම්පළ ආසනයේ එ.ජා.ප. ප්‍රධාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ අලෙවි මහතා, මිය යන විට සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අතර, ආසනයේ දියුණුව වෙනුවෙන් මහත් සේවයක් කළේය.

අවසන් කටයුතු පන්නල බම්මන්න ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව ඊයේ (17) සිදු කෙරිණි.



අදහස් - (0)

හිටපු මන්ත්‍රී අලෙවි අභවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1123 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1512 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2499 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1999 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1972 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5419 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site