IMG-LOGO

මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.

මිය යන විට 72 වන වියේ පසු වූ මහින්දරත්න නිශ්ශංක මහතා දෙදරු පියෙකි.

මහින්ද නිශ්ශංක මහතා මිය යන තුරුම ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියට පුවත්  සපයමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළේය.

මහින්ද මහතා සාමදාන විනිසුරුවරයකු සේම ගම්පහ දිස්ත‍්‍රික් සාම විනිසුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රචාරක නිලධාරී තනතුරේද කටයුතු කළේය.  ඔහු ප‍්‍රසිද්ධ සමාජසේවකයෙකි.

විශ‍්‍රාමික පාඨශාලාචාරීනී කේ.එච්. රුසිලා නිශ්ශංක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

අවසන් කටයුතු සීදූව ලියනගේමුල්ල පොදු සුසාන භූමියේදි 03 වැනි දා පස්වරු හතරට සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මේ වන විට සීදූව කොටුගොඩ පාරේ නගර සභාව ඉදිරිපිට පිහිටි රුක්මල් මල්ශාලාවේ තැන්පත් කර ඇත.

 



අදහස් - (0)

මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1153 0

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4010 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


කොට්ටාවේ පේමරතන නා හිමියෝ අපවත් වෙති
2025 ජුනි මස 19 181 1

පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරය සහ දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර


ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 881 1

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 4625 3

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 9308 2

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site