
(සුජිත් හේවාජුලිගේ)
දෙස් විදෙස් කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයෙකුවු ඉක්බාල් අතාස් මහතා අද අලුයම දිවි සැරිය නිම කළේය.
කෙටි කාලයක් රෝගාතුරව සිටි අතාස්මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කෙරේ.
ඔහුගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්බර කතාවක්...
Iqbal Atthas ගේ අභාවය මට මහත් ශෝකයක් ගෙන දෙයි. කරුණාකර මගේ අනුකම්පාව පිළිගන්න. දෙවියන් වහන්සේ මළවුන් මැව්වේ නැත, නමුත් පොළොවේ සදහටම ජීවත් වේ. නමුත් මිනිසාගේ අකීකරුකම. දෙවියන් වහන්සේ ඉක්මනින් ඉටු කරයි. එතෙක් මගේ සියලු ජීවීන්ට සාමය ලැබේවා.