ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 80වන වියේ පසුගිය මහාචාර්යවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයකු වු ඒ මහතා බෞද්ධ ධර්මය පිළිබඳ හසල දැනුමක් තිබූ අතර ඒ පිළිබඳ නිරතුරු ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වලවැඩසටහන් වලට එක්වු සම්පක් දායකයකු ද විය.
දේහයකළුබෝවිල ජයරත්න මල් සහලාවේ තැන්පත් කර ඇති අතර අනතුරුව මහචාර්ය වරයාගේ අවසන් කැමත්ත පරිදි හෙට(5) දහවල් 11ට ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට දේහය බාරදෙන බව පවුලේ සාමාජිකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd