(සුජිත් හේවාජුලිගේ)
රටේ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවරී ඇති බලතල ප්රකාරව මැයි 28 සිට ක්රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd