
ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය.
තරමක මන්දගාමී ආරම්භයක් ලබාගත්තද, ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීම වේගවත් කළ නායක ඒරන් ෆින්ච්, පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළේය.
036
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd