
(රංජිත් රාජපක්ෂ )
බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ සිට ගවයන් දෙදෙනා ඝාතනය කිරිමට රැගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා ලොරි රථය සමග මස්කෙලිය නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්,සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියා සිටියේය.



2025 දෙසැම්බර් මස 30
18
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ