(ටී.කේ.ජී.කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.
ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස්වල සේවය කරමින් සිටියදී හිරිහැරවලට ලක් වී ඇති අතර පසුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ඔවුහු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 32 ලංකාවට ආවට අපේ ඒජන්සිවලින් 32දෙනෙක් නැවත ඔය ගෙවල්වලටම යවනවා. ඒජන්සිවලින් සල්ලි ගන්නවා මිසක් කිසිම ආරක්ෂාවක් ගැන හිතන්නේ නැහැ. පව් අසරණ මිනිස්සු.. මම අත්දැකීමෙන් කියන්නේ..
ගරු ජනාධිපතිතුමනි, වහාම තානාපතිතුමන් හරහා ඉහල වැටුප් සහිත විදේශ රකිය සදහා ඇති අවස්ථා ගැන වාර්තාවක් ගෙන ඒ සදහා පුහුණු කර ඒවා ලබා ගන්න.