මනෝප්රිය ගුණසේකර
හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මීට වසර අටකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 122 ක් ළඟ තබාගෙන ඒවා පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු ඩබ්ලිව්.ඒ.අජන්ත සහ ඒ සුපුන් නැමති 37 හැවිරිදි දෙදෙනාට විනිසුරුවරයා මෙලෙස මරණිය දණ්ඩනය නියම කෙරිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් නියම කළානම් ක්‍රියාත්මක වියයුතු දිනයත්, නියම කළයුතුය. අභියාචනා කරන්නේ නම් ඊටත් දින වාකවානුවක් දියයුතුයි.. එහෙම නොවුනහොත් වැරදිකරුවන් රැකගෙන කන්න දීලා... ඇතුලේ ව්‍යාපාර හදාගන්න ඉඩදීමද දඬුවම...? ඒ දඬුවම අපටද?
මෙවන් පුවත් හැමදාම තියේවි දඬුවම ක්‍රියාත්මක කරනතුරු... දෙතුන් දෙනෙකුට මරණ දඬුවම දුන්නා නම් බරවා රෝගය තුරන් වුනා මෙන් මේ කොඩිවිනය ඉක්මණින්ම ලංකාවෙන් තුරන්වෙලා යනවා.
එතකොට රටට ගෙනාපු අයට මොන දඬුවමක්ද දෙන්නේ.
නීතිය මරණ දඬුවම හරියට ක්‍රියාත්මක වුනානම් මේ ප්රවෘත්ති පලවෙන එක නැතිම නැති වෙලා යනවා. හරියට බරවා රෝගය මේ රටෙන් තුරන් වුනා වගේ.
බලමු මරණීය දණ්ඩනය ක්රීයාත්මක කරයිද කියලා.