(අංජුල මහික වීරරත්න)
තමා ඔක්තෝබර් පළවෙනිදා පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවෙි සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පහුගිය මැයි මස පළමු වැනිදාත් ජීවිතයේ මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.
"මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.
ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.
නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.
හෙට මුහුණ දෙන්නේ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .
ඒ වෙනුවෙනුත් මම සූදානම්! යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙවි පිහිටෙන් සැත්කම සාර්ථක වේවා " ඔබට සුවය ලැබේවා...!
තාත්තා කීවේ නැතෙයි අසනීපෙ හැදෙන්න කලියෙන්..
දෙවියන්ගේ පිහිටයි ඔබට... !!!
මම දේශපාලනිකව ඔබට කැමති නැහැ. නමුත් මෙවැනි අවස්ථාවක මමත් ඔබට ඉක්මන් සුවය පතනා
බය වෙන්න ඒපා. ඉක්මන් සුවය ඔබට
තිසරණ සරණින් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සාර්ථකව සැත්කමට මුහුණ දී ඉක්මන් සුවය ලැබේවායි පතමි
ඉක්මන් සුවය පතමි
කට පරිස්සම් කරගෙන හිටියානම් අනුකම්පා කරන්න තිබුනා.
ඉක්මනින් සුවය පතමි
ඉක්මන් සුවය ලැබේවා . බුදු සරණයි
ඉක්මන් සුවය ලැබේවා .
ඉක්මන් සුවය පතමි
දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් ඔබට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්තනා කරමි.ත්‍රිවිධ රත්නයේ බලයෙන් දෙවි පිහිටෙන් ආරක්ශාව ලැබේවා
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ඔබගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඔබට ඉක්මන් සුවය පතමි.
සැත්කම සාර්ථක වේවා!
හරින්, ඔබගේ සැත්කම සම්පූර්ණයෙන්ම සාර්ථක වී, ඔබට නිරෝගී සුවය ලැබේවා.. ඉන්පසු විවේක සුවයෙන් සිට, නැවතත් රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔබට වාසනාව උදාවේවා...!!! අපි බලාගෙන ඉන්නවා ඔබ එනකම්...
සියලු සත්වයෝ නිදුක් වේවා... නිරෝගි වේවා.. සුවපත් වේවා.. ඔබතුමාටත් නිරෝගී දිවිපෙවතක් සඳහා සුවපත් නිදුක් දිවියක් ගෙවන්න වාසනාවම ලැබේවා...!!!
ඔබගේ සැත්කම සාර්ථක වේවා... ඔබට නීරෝගි සුවය ලැබේවා...!!!
පොදුවේ ගත්කළ දේශපාලුවන් කෙරෙහි අප හද තුළ ඇත්තේ ඉතාමත්ම කළකිරීමකි... මක්නිසාදයත් ඒ තරමට දේශපාලුවන් 225 ම බලලෝභීන්ය. දේශපාලුවන් මෙන්ම අප සැමට පොදු දෙයක් ඇත. ඒ අප කරන ජඩ වැඩ අප පසුපසින්ම එන බවයි. ඒ කෙසේවෙතත් මනුෂ්‍යයින් හැටියට අප හරින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ඉක්මන් සුව පතනවා
දැන්නම් පැය 8 ඉවරයි සද්ද නැත්තේ. මොකද වෙලා තියෙන්නේ?
ඉක්මන් සුවය පතනවා