(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕ කට තමයි නොමර මරනවා කියන්නෙ.
ඒ පාර මේ මහත්තයා මොකාටද එන්න හදන්නේ?
මේවා විශ්වාස කළ හැකිද?
මේ කාගේ මර උගුලක්ද මන්දා
මහරජ, තිස්සයා ඇද උඩ නැත.
ඒ මොකද? ජූලි 14 න් පස්සෙ නැකැත්ද?
ඒ කියන්නෙ අත් අඩංගුවට ගන්න ඉඳලා? ජූලි 14 න් පස්සේ අත් අඩංගුවට ගන්නවා? ආණ්ඩුවේ අවසානය අවුරුදු 4 ට කලින්ම උදා වෙයි වගේ.
මේ දවස්වල හොඳ නැකැත් නැද්ද?
හරීන් කළ වරද මොකක්ද? මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබලා වැනි අසාධාරණ පුද්ගලයින් නිසා, පාස්කු මහා මොලකරු අල්ලන්න කිව්ව එකද වරද..? පණිවිඩ කරුවාට ගල් ගසන්න එපා....
කොහොමත් ඒයාලව ගන්නේ නැ
මේවා හරි විදියට සිදු වුනොත් හොදයි ඉතින්
මීට කලින් කවුරුත් තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලා තියෙනවද?
ආණ්ඩුවට කට උත්තර නැති වුණු බව ඔප්පු වුණු තව අවස්ථාවක්. උත්තර දීගන්න බැරි වුණාම ප්‍රශ්න අහන කටවල් වහන්න හදනවා. ජනතාව නිදි නෑ.