
(ඉන්දිකා රාමනායක)
තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදේශ මත්පැන් බෝතල් 84 ක් සමග පුද්ගලයෙකු කදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විශේෂ කාර්ය බලකාය බලකායට ලැබුණු තොරතුරකට අනුව කඳාන දුම්රියපොළ පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබේ මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සහ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලිසියට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd