IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හරිතාගාරයක ගංජා වගා කළ කතක් මාට්ටු

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි  )                     

හරිතාගාරයක ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිනිය සමඟ ගංජා පැළ 1700 ක් ද වැලිමඩ පොලිසිය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය කියයි.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරි පොලිස් පරික්ෂක එච්.එම්.ජේ.හේරත් මහතා වෙත ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

වැලිමඩ පොලිස් වසමට අයත් මියන්අරාව ප්‍රදේශයේ නිවසක ඉඩමේ හරිතාගාරයක් තුළ මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකාරිනියගේ සැමියා යුද  හමුදා භටයෙකු බව වැටලිම සිදු කළ නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිහු කීහ.

 



අදහස් (0)

හරිතාගාරයක ගංජා වගා කළ කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 550 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site