(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව හිරණ පොලිසිය පවසයි. ගිනි නිවිමේ රථ මේ වන විට ගින්න නිවීම සඳහා යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd