(ඉන්දිකා රාමනායක)
නිවාස,ඉඩම්,රැකියා ලබා දිය හැකි බව පවසා ජනාධිපති නීතිඥවරයකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙක් බොරැල්ල බේස්ලයින් පාරේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ ආකාරයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බවට ලැබුණු ලැබුණු පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සන්තකයේ ජනාධිපති නීතිඥ වරයකු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් පෙනී සිටි ව්‍යාජ මුද්‍රා දෙකක් ද සොයා ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd