IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


හය දෙනෙක් එකතුවී දැරියක මරලා

(ඉන්දිකා රාමනායක)

කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීසිය කියයි

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට  පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි. 

දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (10)

හය දෙනෙක් එකතුවී දැරියක මරලා

Senarath Wednesday, 24 March 2021 03:31 AM

තිරිසන්නු, මේ 06 දෙනාම එල්ලුම් ගස් යවන්න ඕනෑ. ඒ මදිවට එතන කාන්තාවෝ 03ක් ඉඳලා. අපූරු කාන්තාවෝ. කාන්තා සංහතියටම නින්දාවක්. මවක් වෙන්නේ කාන්තාවක්. මවක් මොනතරම් කරුණාවන්තයිද?

:       0       96

Jayantha Wednesday, 24 March 2021 06:47 AM

ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා අපිට කියන්න පුළුවන්ද?

:       8       19

bandaWednesday, 24 March 2021 07:29 AM

අපි නම් කියන්නේ ඉන්දියන් සාගරේ අමුතු ඇටය කියලා.

:       5       28

PereraWednesday, 24 March 2021 06:10 PM

දැන් කියන්නේ ඉන්දියන් සාගරේ කොස් ඇටේ කියලා...

:       0       1

Nilantha Gamage Wednesday, 24 March 2021 07:42 AM

කුරීරු යුද්ධයෙන් පසු බිහිසුණු මානසිකත්වයෙන් ජීවත්වෙන අඩු අධ්‍යාපනය ලැබූ මිනිසුන් ගැන බලන්න දේශපාලකයින් නැහැ. විදේශ රටවල් මැදිහත් වෙන්නෙත් නැහැ.. NGO නඩය හොයාගන්නත් නැහැ.

:       2       31

fairoos Wednesday, 24 March 2021 08:28 AM

නඩු කියලා මාස 03න් එළියට දායි. ඒකනේ ලංකාවේ නීතිය.

:       2       21

beau Wednesday, 24 March 2021 10:38 AM

චූටි දරුවන්ව පොළවේ ගහලා මරාදාපු කොටි වර්ගය බිහිකඝ ඔය වැනි ජනවර්ගය ගැන තව මොනවා කියන්නද? ජිනීවා සංගමයට ඕවා පෙනෙන්නේ නෑ. එවුනුත් දවල් පියාඹන බස්සෝ වගේ පොට්ටයි.

:       3       14

පිටරැටියා Wednesday, 24 March 2021 01:34 PM

මේ දේවල් අහනකොට ඇඟ හිරි වැටෙනවා. මිනිස්සු කොහොමද මෙහෙම කරන්නේ? හිතක්, පපුවක් නැති පව්කාරයින්.

:       0       11

Nihal Thursday, 25 March 2021 05:42 AM

බඩදරු අම්මලා මරලා, ගම් පිටින් වනසපු අය වෙන්න ඇති....

:       0       2

Rohana Thursday, 25 March 2021 09:11 AM

ඒ 6 දෙන්නත් එල්ලලා මැරෙනකම් ගහන්න ඕනෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site