(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
සමඟි ජනබලවේගය සභික ධුර 7 ක් ද, පොදුජන එක්සත් පෙරමුණ සභික ධුර 3 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 2 ක් ද, සර්වජන බලය සභික ධුරයක් ද, හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 4,750 ක්, සමඟි ජනබලවේගය ඡන්ද 3,874 ක්, පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 1,511 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,279 ක් සහ සර්වජන බලය ඡන්ද 816 ක් ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක්ම සතුටුයි... මහජනතාව හරි දේ තේරුම් අරගෙන වැඩ කරලා තියෙනවා... ඒ ගැන සතුටුයි.