IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හමුදා ට්‍රැක්රථයක ගැටි ගොවීන් දෙදෙනෙක් රෝහලේ

(නිමල්  ජයරත්න)
 
පොලොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ 14 වෙනිදා සවස 5.00ට පමණ වී වේලමින් සිටි ගොවින් දෙදෙනෙකු හමුදා ට්‍රැක්රථයක ගැටි සිදුවු අනතුරෙන් එම ගොවින් දෙදෙනා බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.
 
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අල් හිලාල්පුර, තඹාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් හා 55  වයසති ගොවීන් දෙදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
 
මෙම අනතුරට හේතුව යුද හමුදා ට්‍රැක්රථයේ රියැදුරුට නින්ද යෑම බවත්, රියදුරු සමග හමුදා ට්‍රැක්රථය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
රියදුරු ‍හෙට 15 වෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පුලස්තිගම  පොලිසිය සදහන් කරයි.



අදහස් (0)

හමුදා ට්‍රැක්රථයක ගැටි ගොවීන් දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site