IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හබරාදුවේ නිවාස -මාර්ග ජලයෙන් යටවෙයි

( ජී ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල හබරාදුව ප්‍රදේශයට අද (04) ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලියනගොඩ ඇළ මාර්ග අවහිර වීමේ හේතුවෙන් පිටාර ගලා නිවාස  කීපයක්ම ජලයෙන් යටවී ඇතැයි ගාල්ල ආපදා කලමනාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම තත්ත්වය හබරාදුව කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ නිවාසවලට වැඩි වශයෙන් බලපා ඇති බව ද වාර්තා වී තිබේ. ආපදාවට පත් අයට සහන කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ සහන සේවා නිලධාරීන් මගින් සිදු කිරීමට කටයුතු කර තිබේ.

 



අදහස් (0)

හබරාදුවේ නිවාස -මාර්ග ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site