
ලොව පුරා හින්දු බැතිමතහු මහා ශිව රාත්‍රී දිනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරනු ලැබූහ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ශිව දෙවියනට පූජෝපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්විණි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
කොටහේන ශ්‍රී පොන්නම්බලන් වානේශ්වරන් කෝවිලේදී ද ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරනු ලැබූහ.
ශාන්ත රත්නායක


ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කෝවිල් යන බෞද්ධයෝ... ලස්සනයි..!!!
හින්දු බැතිමතුන්ට අපගේ සුබ පැතුම්...!!!