(ඉන්දිකා රාමනායක)
මහනුවර හන්තාන රක්ෂිතයේ චාරිකාවකට ගොස් අතරමංව සිටි පාසල් සිසුහු හය දෙනා මහනුවර විශේෂ කාර්ය බලකා කඳවුරේ භට පිරිසක් විසින් සොයා ගනු ලැබූහ.
පෙරදින හන්තාන රක්ෂිතය නැරඹීම සඳහා ගොස් සිටියදී මෙම සිසුන් පිරිස අතරමං වූ අතර එම පිරිස ගල් තලාවක් මත රැඳී සිටියදී මෙසේ සොයා ගෙන ඇත.
මෙම සිසුන් අවුරුදු16-18 යන වයස්වල පසුවන බවත් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd