(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට උදේ 9.30 දක්වා මීට මොහොතකට පෙර කල් දමනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද සවස
අරවින්ද මොණරවිල Tuesday, 21 February 2023 11:23 AM
වැඩ බැරි අසාර්ථක දුර්වල විපක්ෂයක් හා විපක්ෂ නායකයෙක් ඉන්නේ, රටේ බහුතරයක් අර්බුයන්ට ඒකත් හේතුවක් වෙලා. රටේ බහුතරය ප්‍රතික්ෂේප කල එකෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරල ගැටයක් ගහලා බලය ඩැහැ ගත්තම මේ මෝඩ විපක්ෂය ගියා එයාව පිලිගන්න දැන් මිනිහා වික්ෂයටත් එක්කයි තියලා අරින්නේ.