IMG-LOGO

හුදකලා කරන ලද ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක්

( නිමන්ති රණසිංහ)
 
හුදකලා කරන ලද ප්‍රදේශවල අධීතාක්ෂණ  ඩ්‍රෝන කැමරා උපයෝගි කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගනිමින් කොළඹ  දිස්ත්‍රික්කය ඇතුලු හුදෙකලා කරන ලද අනෙකුත් ප්‍රදේශවල මෙම විශේෂ මෙහෙයුම් අද සිට  ආරම්භ කරන බවද ඒ මහතා කීය.
 



අදහස් (6)

හුදකලා කරන ලද ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක්

සංජීව Thursday, 12 November 2020 11:14 AM

හුදකලා කල ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් කරන්න කලින් ඒවයේ ඉන්න මිනිසුන්ට කන්න තියෙනවාද කියලා බැලුවොත් නරකද?

:       11       34

සල්ලි වලට යුද්ධෙ කරපු ආමිකාරයෙක්Thursday, 12 November 2020 12:06 PM

හැම දේකටම කුණු කතා කියන්නෙ නැතුව හොඳ දේට හොඳයි කියන්න දිව නැමෙන්නෙ නෑ ලංකාවෙ අයගේ. එපාර මුලු රටටම බැන බැන ඉන්නව. කන්න නෙමේ මාස ගානක් තිස්සෙ රස්සා නැති වුනු මිනිස්සු ඉන්නව මේ රටේ. සංචාරක ව්‍යාපාරෙ කරපු ලක්ශ ගානක් මිනිස්සුන්ට කරතියාගන්න දෙයක් නෑ. පුදුම අමාරුවෙන් මේක කළමනාකරනය කරන්නෙ කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි නම් අඩු ගානෙ කට වහගෙන ඉන්න.

:       15       11

ranaFriday, 13 November 2020 03:52 AM

හරි සෑර් !

:       3       4

Kule Thursday, 12 November 2020 12:31 PM

ඔය තාක්ෂණය යොදවලා කසිප්පු පෙරන ස්ථානත් ගංජා හේනුත් සොයාගන්න පුළුවන් නේද?

:       2       9

gamini Thursday, 12 November 2020 12:35 PM

කන්ට බොන්ට දෙයක් නැතිව අපි නම් හිඟාකනවා. අපිට නම් දැන් හරි සනීපයි....

:       3       14

dhammika Thursday, 12 November 2020 12:43 PM

අනේද කියන්නේ... මෙහෙම ගියොත් නොබෝ දිනකින් මිනිස්සු ගෙවල් වලම මැරි මැරි ඉදිවී නොකා නොබී...

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site