
(නිමල කොඩිතුවක්කු)
මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලෙන් 17ක්, රාගම රෝහලෙන් 8ක්, කෑගල්ල රෝහලෙන් 4ක්, කුරුණෑගල රෝහලෙන් 3ක්, කරාපිටිය රෝහලෙන් 4ක් ආදී ලෙස දිවයින පුරා රෝහල්වලින් එම පිරිස හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් එන්නත ගත්තාද?
ආර්ථිකය රැකගන්න කියලා මෙහෙම ගියොත් මිනිස්සු ඉවර වෙයි.
හෙද නිලධාරීන්ව නිසි ලෙස මාත්‍රා 02 දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. එන්නත් අනවශ්‍ය පුද්ගලයින් ගහගෙන...