IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි  කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම  වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පිරිසට  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද   ඇතුළත් වෙති.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (12)

හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?

ගුණරත්න Sunday, 10 August 2025 02:04 PM

හිටපු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප අහිමි කරන එකෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජෙයෂ්ඨ දේශපාලනඥයන් නැවත දේශපාලනයට එම වළක්වන එක. එක ඔවුන්ගේ තනි පක්ෂ ආණ්ඩුවක් හදන උත්සාහයට බාධාවක්. මොකද දැන් දේශපාලනයට යන්න කැමති නැහැ. ඊට වඩා තමන්ගේ බිස්නස් එක රක්ෂාව කරගෙන ඉන්න පෙළඹෙනවා. එකෙන් වෙන්නේ ඉස්සරහට විපක්ෂයේ දේශපාලනය තුනී වෙලා නැත්තටම නැති වෙන එක. එත් ආණ්ඩුවේ දේශපාලන පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය නිසා ඔවුන්ට තමන්ගේ මන්ත්‍රීවරුන්ට දීමනා වැටුප් ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි.

:       45       26

Jayasinghe Sunday, 10 August 2025 03:55 PM

සහතිකම ඇත්ත ඊළඟට අනෙක් පක්ෂ විනාශ කරනවාට අමතරව දූෂන හා වංචාවන් වැඩිවීමට ප්‍රබලම හේතුවක් වෙනවා. ජේආර් මේ විශ්‍රාම ක්‍රමය ඇතිකලේ ජීවිත කාලය රට වෙනුවෙන් වැඩකර අතපය අවලංගු කාලයේ ජීවිතය රැකගැනීම සඳහා තමයි අපි කුඩා කාලයේ ජෙප්පෝ මුලින්ම කියලා තිබුනේ වයස්ගත ඔක්කෝමලා මරාදැමීම කරන්න ඕනෑ කියලා යන්තම් මතකයක් තියෙනවා. ඊයේ පෙරේදා උපන් එවුන් ඒවා දන්නේම නැහැ. මේ කරන්න හදන්නේ ඒකම වෙන්න පුළුවන්...

:       40       15

මනෝරත්නSunday, 10 August 2025 05:27 PM

ජනතා සේවයට එනවා කියන්නේ හම්බ කරගෙන කන්න එන තැනක් නොවෙයි.. එය හුදෙක් ජනතා සේවයම විය යුතුයි... මෙතෙක් කාලේකට දේශපාලනයට එන හැමදෙනාම කලේ, එයින් තමන් හම්බ කරගෙන තමන් වටේ ඉන්න පිරිස නඩත්තු කරගෙන රජ සැප විඳීම මිසක්... ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කිරීම නොවෙයි... මෙයින්වත් එවන් පරමාර්ථයෙන් පැමිණෙන දූෂිතයින් අනාගතයේදී අඩුවෙයි.. මේ රටේ අනාගතයට හොඳ පෙරනිමිත්තක් වෙයි....

:       7       40

චාමරSunday, 10 August 2025 09:43 PM

ඉතිං ඒක හොදයිනේ ගුණේ.

:       4       14

විපරමා Sunday, 10 August 2025 02:44 PM

බලයේ ඉන්නකොටත් පුළුවන් තරම් මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා බඩ වඩා ගත්තා. සමහර දූෂිත දේශපාලුවෝ ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බ කරගත්තා. හොරාකාපු සල්ලි පිටරට බැන්කුවල.. කෙටි කාලයක් මන්ත්‍ර්‍රීකම් කරපු දේශපාලුවන්ට විස්‍රාම වැටුප් ගෙවන රටක් ලෝකෙම නැතුව ඇති. මේ දේවල් බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ තමුන්ගේ වාසියට හදාගත්තුවා.

:       7       43

යෝගා Sunday, 10 August 2025 02:51 PM

දේශපාලන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඡන්ද පොරොන්දුවක්. ඒක කලේ නැත්නම් ඔයාලා කියනවා කියපු වැඩ කලේ නෑ කියලා. අවුරුදු 5 කට විශ්‍රාම වැටුප් දෙන එක අසාධාරණයි.

:       3       45

පොඩිඑකාSunday, 10 August 2025 03:43 PM

මල කෙලියයි යකුනේ..., මෙන්න යෝගාට පිස්සු හැදිලා, නැත්නං වයර් ෂෝට් වෙලා. ඉක්මණටම ප්‍රතිකාරයක් අවශ්‍යයි...

:       3       15

de silva Sunday, 10 August 2025 03:52 PM

අතීතයට බලපාන ලෙස නීති සම්පාදනය කරන එක සදාචාරාත්මක නැහැ. නමුත් වසර 5 වැඩ කරපු කෙනෙකුට විශ්‍රාම වැටුප දෙන එක අසාධාරණයක්..., මේකට හොඳම විසඳුම ඉදිරියට මන්ත්‍රීලාගේ වැටුපට අදාල EPF /ETF සේවක අර්ථසාධක අරමුදලට බැර කරන එක..

:       13       12

Nishan Monday, 11 August 2025 04:45 AM

මේකට විරුද්දව වැඩියෙන්ම කටයුතු කරන්නේ ආණ්ඩුවේම පරණ මන්ත්‍රීලා. කට්ටියක් උසාවි යන්න ඉන්නවා තමුන්ගේ පඩිය සහ පැන්ෂන් එක බලෙන් පැලවත්තේ අරමුදලට දාගත්තු එකට විරුද්දව.

:       2       3

fairoos Monday, 11 August 2025 05:02 PM

හැබැයි බයියෝ නම් මේකට විරුද්ධයි.

:       0       0

Wickramasinghe Tuesday, 12 August 2025 12:42 PM

අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් අවු 5ක් මහජන සේවයට ඇවිත් පරම්පරා ගාණකට හම්බ කරගෙන රට බංකොලොත් කරපු අයට විශ්‍රාමික වැටුපක් දෙන්න ඕනද?

:       0       0

ඩී.පී. මද්දුමගේ Tuesday, 12 August 2025 01:47 PM

වහාම විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. මහජන සේවයට එනවානම් පෞද්ගලික ප්‍රතිලාභ අපේක්ෂා කළයුතු නැහැ. මේ වියදම් ජනතාවට බරක්. සමහරු පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කළාද දන්නෙත් නෑ.. ඒත් පෙන්ෂන් එක ගන්නවා. ඉන්නකලුත් මහජනතාවට බරක්. මැරෙනකල් මළ වදයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site