IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හිටපු පොලිස් කොස්තාපල් කුඩු සමග මාට්ටු

(ඩි.ජී.සුගතපාල)

හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 960ක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇතතේ බුස්ස කදුරුපෙ පදිංචි 50 හැවිරිදි හිටපු කොස්තාපල්වරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු දරුණු ගණයේ අපරාධකාරයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරකු බව කියන පොඩි ලැසි නමැත්තාගේ සමිපතමයකු බව බව ද පොලිසිය පවසයි.

සැකකරු හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් අනුව දඩල්ල කනත්ත අසල රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ඔහු ගමන්ගත් යතරුපැදිය නවතා පරික්ෂා කිරිමෙිදි සැකකරු සන්තකයේ තිබි මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත

 



අදහස් (0)

හිටපු පොලිස් කොස්තාපල් කුඩු සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site