(මනෝප්‍රිය ගුණසේකර)
මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණකය නඩුවේ සාක්ෂි ලේඛන මුද්‍රණය කළ මුල් පරිගණකයමදැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) නියම කළේය.
නඩු භාණ්ඩ පරිශීලනය කිරීම සඳහා පරිගණක ප්‍රවේශය ලබා ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කළත් නඩුවට අදාළ මුල් පරිගණකය දක්නට නොලැබුණු බව කියමින් විත්තියේ නීතිඥවරු කළ දැනුම්දීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටපු නියොජ්‍ය ඇමැතිට එරෙහි නඩුවේ භාණ්ඩ යළි පිරික්සයි