
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවත් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වයේ විශේෂ දුර්වලතාවක් නොමැති බවත්ය.
“හිටපු ජනාධිපතිවරයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය නෑ. ඔහුට මීට පෙර වෛද්‍යවරු නිර්දේශ කර තිබූ පරීක්ෂණ කීපයක් සඳහා මෙසේ රෝහල්ගත කළා” යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුව ලැබේවා
නිදුකින් හිඳුමැන මටත් වඩා ඔබ මේ ලක් දෙරණේ !
එතුමාට දීර්ඝායු ලැබේවා...
බලය තිබුනානම් ඇමරිකාවේ නේද . අනේ ගිය කලක් කොහොමද. කෙහෙලියගෙ. බෙහෙත් හොදට වැඩ කරනවද. ඒවා ගන්නේ නැහැ නේ ඇමරිකාවෙන් බෙහෙත් එනවානෙ. ඔන් ලයින් ඕඩර් කෙරුවම හොරා කාපු සල්ලි ඕන තරම් තියෙන්නෙ තවත් පව් වැඩි කර ගන්නවා. යනවානම් අනේ මන් අරන්. අපායටම යන්න රත්තරන් කියන්න
ජනතාව රවට්ටපු රීරී මාන්ස හූරගෙන කාලා රටම විනාශ කරපු බලලෝලි බඩගෝස්තරවාදීයා..රටට කරපු විනාසෙට ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා .
කෝ මේ ඇතුලාන්තයෙන් කලකිරීමෙන් සිටින, තම වර්ගයාගෙන්ම පලිගනිමින් එකම අභිප්‍රාය කරගත් කුහක ජෙප්පෝගේ සහ ඩෝබිලාගේ සුභ පතුම්.
හෙන ගහන්න ඕනේ මුන්ට
තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා.