IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ

(සුරංග රාජනායක)

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී  දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ නාවලපිටිය බව්වාගම දෙදෙනෙකි.

මෙම අවුරුදූ පාටියේදී ගෝඨාභය ගෝ හෝම් කියමින් ආණ්ඩුව විවේචන කළේ යැයි ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වූ  බව පොලිසිය පවසයි.



අදහස් (12)

හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ

අගුපිලගේ Sunday, 17 April 2022 01:33 PM

මෙම සිද්ධි සහ පුද්ගලයින් දෙස බැලුවාම පොහොට්ටුවන් ඔක්කොමලා මැරයින්... නැත්නම් කාඩයෝ කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? බලන්නකො දෙවැනි පින්තූරයේ සිටින කෙනාගේ හැටි.

:       10       66

සොරිසේන Sunday, 17 April 2022 05:21 PM

පෙනුමෙන් මිනිස්සු මනින එක වැරදී කියන එක රජ පවුල දිහා බලලවත් ඉගෙන ගන්න..... උන් එකෙක්වත් කම්බ හොරු වගේ පේනවද?

:       4       38

pakeerMonday, 18 April 2022 04:07 PM

මට නම් රජපවුල දිහා බලපුවාම එහෙම පේනවා.

:       0       0

කුසුම් දල්පදාදු Sunday, 17 April 2022 02:14 PM

මෙයාලාගේ මූණු බැලුවාම පේනවා මොන අයද කියලා. ඉල්ලන් කන අයට ඔහොම බෙදන එකේ වරදක් නැහැ...!

:       4       44

සොරිසේන Sunday, 17 April 2022 05:22 PM

පෙනුමෙන් මිනිස්සු මනින එක වැරදී කියන එක රජ පවුල දිහා බලලවත් ඉගෙන ගන්න. ඔය කවුරුවත් කම්බ හොරු වගේ පේනවද?

:       2       16

ලුම්බිණි Sunday, 17 April 2022 02:33 PM

පෙනුමෙන් මිනිස්සු මනින්න එපා. මහින්ද මහත්තයා පෙනුමෙන් කොච්චර ශාන්තද?

:       4       34

වර්ණකුලසූරියSunday, 17 April 2022 05:01 PM

ඒ ගැන කියලා වැඩක් නැහැ. ශාන්ත පෙනුම හරියට අලිබබාගේ පෙනුම වගේමයි.

:       2       24

Bert Sunday, 17 April 2022 05:49 PM

මෙයාලාට මැරයො කියන්න එපා. විහිළු ඇම්බැට්ටයින්...

:       0       24

de silva Sunday, 17 April 2022 07:12 PM

මේ ඔක්කොම හොරු මල්ලි...!

:       0       15

Buddika Sunday, 17 April 2022 07:35 PM

කට නම් කොහොමද පාර්ලිමේන්තුවේදී? මිනිස්සු තුන්වේල කන්න නැතිව දුක්වෙද්දී රටේ සල්ලි හොරාකාපු අය නම් අවුරුදු පාටි... මෙහෙමත් දේශපාලුවෝ...!

:       0       19

විජෙ Sunday, 17 April 2022 08:01 PM

තමන්ගේ ගමත් බව්වාගමනං, තමන්ගේ නායකයත් ඒ ජාතියේම නං, තමනුත් පොරකාගන්නේ නැතුව වෙන මොනවා කරන්නද? ආරේ ගුන නෑරේ කියනවනේ...

:       0       18

sharm warn Monday, 18 April 2022 11:36 AM

ආ.. මේ අර නාවලපිටියේ මන්තීරු වලින් රට සංවර්ධනය කරන්න ඕනෑ කියලා වැළලෙන්න ගිය කාණ්ඩෙ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site