(ඩයනා උදයංගනී)
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ අද දිනයේත් රාජකාරී කළ බව ඒ මහතාගේ මුහුණු පොතේ ඡායාරූප ද සහිතව පළ කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ආසාවනේ.
සුමාන දෙකට පිරිහුණු විනය නැවත ඇතිවෙලාද ?
දෙකට කැඩෙන්න ගිය රටක් කොහොම හරි එක්සේසත් කළා කියමුකෝ. දැන් එක රටක් ආණ්ඩු දෙකක්. මදැයි කළා.
අනික් අයටත් ඔය වගේ යන්නයි තියෙන්නේ...
ඔයාලා ඉතින් මුහුණු පොතට තම දාගන්නේ... වැඩ පෙන්නලා ගොඩ යන්නේ නැහැ... බොරුවෙන්ම තමයි... තමුන්ට නිකමටවත් හිතෙන්නේ නැතිද වංචා නොකොට රටට, දුප්පත් මිනිස්සුන්ට වැඩක් කරන්න.
අපොයි මොනාද දන්නේ නැහැ. මෙතුමාට ඔච්චර හදිසියේ කරන්න තියෙන වැඩ නේද? ඔන්න බලන්නකෝ එ්කෙත් හැටි..
මෙයා ස්කයිප් එකෙන්වත් සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නද?
හරියටම හරි දැන් ආණ්ඩු 2 යි .
කුහක දේශපාලනයට නියම උදාහරණයක් මෙන්න. පසුගිය අණ්ඩුව මෙන්න මහින්දගේ ආණ්ඩුවත් කෑ දේශපාලන මැක්කන්... තම බලය වෙනුවෙන් නිරුවතින් ඕනෑදෙයක් කරන්නට සුදානම්... රාජිත, චම්පික, බනානා, සුජී, රනිල්, රවී, මලික්, සාගල, පාලිත තෙවරප්පෙරුම, වෙලෙවිදාන යහපාලන ගුල්ලෝ වෙති. එනවර මෙ අයට ඡන්දය නොදීමට ඔරිජිනල් එක්සත් ජාතික පාක්ෂිකයන් වගබලා ගත යුතුයි...
අනේ මෙහෙම තණ්හාවක්, බලයට ඇති ආශාවක්, පැරදුණොතින් මැතිවරණයක්, හාට් එකට එයි නිවනක්...
හිරේ යන්නත් ඉඩ තියෙනවා...
රාජකාරි කරලා නැහැනේ...
මිනිස්සු උසින් වැඩිවුණා කියලා මොලේ වැඩි වෙන්නේ නෑ කියන්න හොඳම උදාහරණය...
සුහුරුපායේ තිබුණු උගත්කම, හැදියාව තෙල් සංස්ථාවේ තිබුණා නම්, අම්මලා, බිරිඳ, දරුවන් අද සුසුම් හලමින් හත් දවසේ දානයට සූදානම් නොවන්න තිබුණා.
මොකක්ද දන්නේ නෑ කරපු රාජකාරිය? කොටු පැනපු එකද?
අනේ අපේ හංදියේ පිස්සෙක් ඉන්නවා. ඒ මිනිහා ඉස්සර රාළහාමි කෙනෙක්ලු... මේක සමහර වෙලාවට පාරට පැනලා අත එහාට මෙහාට දික් කරකර වාහන හසුරවනවා. ඉස්සර පොලිසියේ උන්නු එක හිතට අරන්... කොයි වෙලාවක හරි ඒ පාරේම කජු ලෙල්ලක් වෙනවා. පව් අහිංසකයා...