(කේෂර ගුණතිලක)

හිටපු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිය හදිසි අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ ඩේශානී ගුණරත්න නමැති  දෙදෙරු මවකි.

ඇය තණමල්විල නිවසේ සිටියදී දෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මෙසේ මියගොස් ඇත.