(අංජුල මහික වීරරත්න)
‘ප්‍රජාතන්ත්‍රාවදයට ගරු කරමු’ යනුවෙන් කොළඹ පැවැත්වෙන මහා සඟ සමුළුවට සහභාගී වීමට පෙර මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
කොළඹ නව නගර ශාලාවේදී මහ සඟ සමුළුව ඇරැඹීමට පෙර අද (06) දහවල් මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කළහ.
එහිදී සෙත් පිරිත් සජ්ඣායනය කළ මහා සංඝරත්නය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව මහ සඟ සමුළුව පැවැත්වෙන කොළඹ නව නගර ශාලාව දක්වා වැඩම කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනුරුවන් සරණයි දළදා සමිදු පිහිටයි
ඔබතුමා ඇත්තටම පක්ෂයට ගරු කරන ආදරේ කරන සැබැ නායකයෙක්. නුගත් කට්ටිය මිට කලිනුත් නොයෙකුත් අපවාද කිව්වා ඔබ පරදින ඒවාට නමුත් ඔබ සැලුනේ නැහැ. ඒ ඉවසීමක් ඔබට තියෙන්නේ ඔබගේ උගත්කම නිසා.