මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

COMMENTS
මට පිස්සුද? මට කුඩු ගහලද? අනේ මගේ ඔලුව බිත්තියේ වැදුණද?
ඉතාම අවාසනාවන්ත තත්වයක් සමස්ත පද්දතියම බිඳ වැටීම වේගයෙන් සිදුවෙමින් පවතී. එක් තැනකින් වූ සුළු මගහැරීම දුරගිය ප්‍රමාණය කොතරම්ද? එසේ නොවන්නට අද වනවිට 99% රට සාමාන්‍ය තත්වයේය. අපේ රටේ ජන අනුපාතය අනුව උදාවී ඇති තත්වය අනුව පිඩා නොවිඳින කෙනෙක් නොමැත.
මහජන බැංකුව දැන්වීම් වලට වියදම් කරන මුදල් මිට වැඩ ප්‍රයෝජන දේකට යොමු කරන්න බැරිද? කඩේ යාමේ කෙලවරක් නැද්ද? මේ සියල්ල මහජන මුදල් නේද? තමන්ගේ දේපොළ සේ විසි කරන්නේ...
අද ලංකාවට ඉතාමත් අවාසනාවන්ත තත්වයක් පැමිණ ඇත, එනම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට කත් අදින විපක්ෂයේ ගොන් තක තීරුවන් තමන් නොදන්නා විද්‍යාවක් ගැන කතා කිරීමයි. මේ බොහෝ දෙනෙක් අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝ නොවෙති. ජනතාව රවටා පාර්ලිමේන්තුවට ගිය නිසා වරප්‍රසාද ලබන්නෝය. කොරෝනා පරීක්ෂණ කොපමණ කල යුතුද යන්න තීරණය කල යුත්තේ ඊට සම්බන්ධ වෛද්‍ය සහ හමුදාමය බලධාරීන් මිස පාර්ලිමේන්තුවේ අසුනක්වත් නැති ගොබ්බයින් නොවේ. කරුණාකර රජයට තමන්ගේ රාජකාරිය කරන්න දෙන්න. කොටි ත්‍රස්තවාදීන් සමග යුද්ධයේදීත් මොවුන් කලේ මේ දෙයමයි. අටේ පන්තිය වත් සමත් නැති කෙනෙක් කොහොමද බටහිර බේත් වර්ග නිර්දේශ කරන්නේ. අවසාන ප්‍රතිපලය වන්නේ රජයට දිගින් දිගටම ඇදිරි නීතිය දැමීමට සිදුවීමයි.