කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(23) දිනයේදී පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, කොළඹ 01 , 02, 03 ප්‍රදේශවලට සහ කොළඹ 07 සිට කොළඹ12 දක්වා වන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉතින් පරණ විදියට උදෙන්ම වැල්ලට යන්න වෙයි.
කොළඹ 06ටත් වතුර කපා ඇත. පෙර දැනුම් දීමකින් තොරව...