
(අංජුල මහික වීරරත්න)
දුම්රිය කිහිපයක් හෙට(29) දිනයේ දී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ප්‍රධාන මාර්ගය
1. කො.කොටුව/මීරිගම - පිටත්වීම පෙ.ව.06.00(slow)
2. මීරිගම /කො.කොටුව- පිටත්වීම පෙ.ව.06.30(slow)
3. මීරිගම /කො.කොටුව- පිටත්වීම පෙ.ව.07.30(slow)
මුහුදුබඩ මාර්ගය
1. ගාල්ල/මරදාන පිටත්වීම පෙ.ව.06.00(slow)
2. අලුත්ගම/මරදාන - පිටත්වීම පෙ.ව.05.30(slow)
3. අලුත්ගම/මරදාන - පිටත්වීම පෙ.ව.06.00(slow)
4. අලුත්ගම/මරදාන - පිටත්වීම පෙ.ව.06.30(slow)
පුත්තලම මාර්ගය
1. හලාවත/කො.කොටුව - පිටත්වීම පෙ.ව.6.00(slow up to Negombo)
2. මීගමුව/කො.කොටුව - පිටත්වීම පෙ.ව.7.30(slow)
කැලණි වැලි මාර්ගය
1. අවිස්සාවේල්ල/කො.කොටුව - පිටත්වීම පෙ.ව.05.55 (slow)
අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස්වීමට ඉඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1142
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හෙට කෝච්චි ගමන මෙහෙමයි