මනෝප්‍රිය ගුණසේකර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්ලම මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවැරිය.
නීතිඥ හිජාස් හිස්බුල්ලට අමතර මෙලෙස නඩු පවර ඇත්තේ අල්සුහාරිය මද්‍රසා පාසලේ විදුහල්පති සලින් කාන් මොහොමඩ් සීක්ර්ට එරහිවය.
ත්‍රස්තවාදය වැළැකවීම පනත සහ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ වැරදි සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා නගා ඇත.
නිතීඥ හිජාස් හිස්බුල්ලට සහ මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නිතිපති පුත්තලම අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.
වැඩි විස්තර පසුව
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිජාස් හිස්බුල්ලාට නඩු පවරයි
බද්රානි Friday, 12 March 2021 05:05 PM
අනේ මේවා නිකම් ජනතාව ගොනාට අන්දන වැඩ? මේ සාහසික ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි සේවා හා ඉන්දියානු රහස් ඔත්තු සේවය බෝම්බ කරුවන්ගේ සියලුම තොරතුරු අනාවරණය කොට තිබියදී, දැන දැනම ප්‍රහාරය වලක්වා නොගත් පිරිස අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?