(ශාන්ත රත්නායක)
පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිග මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් පැවැත්විය.
එහිදී බලශක්ති නියාමන මහජන උපයෝගිතා කොමිසම අසමත් ,අවසන් නිවේදනයයි මෙ.වොට් 1200 ඉවතට ,දේශිය පුනර්ජනනීය බලශක්තියේ මිනීමරුවන් ලංවීම ,දරු පවුල් රැකගන්න හිඟ මුදල් ගෙවනු ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස් විරෝධතාවේ යෙදුණු අයුරු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිඟ මුදල් ඉල්ලා
Sadun Wednesday, 08 February 2023 10:16 AM
මේ ඉන්නේ විදුලි වෙළෙන්දෝ. මේ ගොල්ලා තමයී බිල වැඩි කරගන්න දඟලන්නේ. තමන්ගේ බලාගාර විදුලිය විකුනන්න