IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’’සුළං විදුලිය නිපදවිය හැකි තැන් සොයන්න’’

(සුජිත් හේවාජුලිගේ)

රට පුරා නව සුළං විදුලි බලාගාරය ඉදි කළ හැකි ස්ථාන  පිළිබඳව වාර්තාවක් කඩිනමින්  සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට  අද උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ මන්නාරම තම්බපවණී සුළං විදුලි බලාගාරය අද පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.



අදහස් (8)

’’සුළං විදුලිය නිපදවිය හැකි තැන් සොයන්න’’

MO77 Wednesday, 02 February 2022 05:46 PM

සූර්ය විදුලි ජනනය තමයි ලංකාවට වඩාත්ම සාර්ථක. සූර්ය බලය හා මුහුදු රළ යොදාගන්න පුළුවන්... විශේෂයෙන්ම රාත්‍රියට. විදුලිබල මණ්ඩලයේ මාෆියාව බිඳදැමිය යුතුයි...

:       5       77

sanjeewa milano Wednesday, 02 February 2022 05:51 PM

හොඳට බලපන් හුළං තියෙනවද කියලා....?

:       32       37

Ruhunu Wednesday, 02 February 2022 06:33 PM

දැන් මහජනතාවගේ බඩවල්වල තමයි වැඩියෙන්ම හුළං තියෙන්නේ...

:       5       38

Nuwan Wednesday, 02 February 2022 07:06 PM

දැන් පිස්සුවෙන් වගේ මිනිස්සුන්ගේ ඉඩම් ටික උදුරාගන්න පටන් ගනීවි. අන්තිමට මිනිස්සුන්ට ඉඩනුත් නැහැ, හුළනුත් නැහැ.

:       44       32

w.l.leelananda Wednesday, 02 February 2022 08:00 PM

සුළං බලයට වඩා සූර්ය බලය වැඩිදියුණු කරන්න.. ඒක ලාභදායකයි. ඒ නිසා සෑම නිවසකම සූර්ය පැනල සවිකිරීමට කටයුතු කරන්න.

:       0       0

Sudheera Wednesday, 02 February 2022 08:15 PM

ජනාධිපතිවරයගේ අපරිණතභාවය නැවතත් ප්‍රදර්ශනය කිරීමකි. සුළඟ මඟින් නිපදවාගත හැකි විදුලි ප්‍රමාණය රටේ විදුලිය අවශ්‍යතාවයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි. බලශක්ති විශේෂඥයින්ට අනුව ශ්‍රී ලංකාවට දැනට වඩාත්ම සුදුසු වන්නේ ගල්අඟුරු මගින් ක්‍රියාත්මක වන තාපවිදුලි බලාගාර හෝ ස්වාභාවික වායු බලාගාරයි. මෙය කඩිමුඩියේ කාබනික ගොවිතැනට යොමුවීමට ගත් තීරණයට නොදෙවැනි මෝඩ තීරණයකි...

:       13       29

nimal Wednesday, 02 February 2022 08:19 PM

සුළං විදුලිය නිපදවිය හැකි හොඳම තැන නම් ජනාධිපති මන්දිරය ඉදිරිපිට... !!

:       3       26

පිටිගල මිලානෝ Wednesday, 02 February 2022 08:40 PM

සුළං, හිරු සහ මුහුදු රළ උපයෝගී කරගත හැකියි පහසුවෙන්ම... විදුලිබල මණ්ඩලේට පවරන්න එපා. එතන ඉන්න මාෆියාව මේ යෝජනාවට විදුලිය අල්ලලාම උපන්ගෙයි මරලා දායි. ඉදල්ගස් හින්නේ මොනතරම් සුළඟක් පැය 24 තුළම හමනවාද? එක විදුලි ඇමැතියෙක්වත් ඒක දැක්කාද?

:       49       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 895 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site