(ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)

එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනා දෙනියාය ප්‍රදේශයේ සොයාගත් බව පොලිසිය කියයි.

මෙම කතුන් දෙදෙනා ඉකුත් 12 වැනි එනසාල් කැඩීමට ගොස් ඇත. දින තුනකට පසු එම කතුන් දෙදෙනා දෙනියාය වනජිවි කාර්යාලයට අයත් හෝටලයක අද පෙරවරුවේ පැමිණ ඇත.

කැලේ අතරමංව සිටි ඔවුන් ඇවිද යද්දී හෝටලයේ වහලය දැක ඒ ඔස්සේ එම ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.