(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල මා ඔයේ නාමින් සිටි පාසල් සිසුන් හත් දෙනකුගේ දෙදෙනකු අද දහවල් (21) දියේ ගිලී මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය කියයි.
මිය ගිය සිසුන් දෙදෙනා ගේ සිරුර ගොඩගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd