(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙර දින (2) සිට ඇද හැලෙන මහ වැස්සත් සමඟ අද (23) අලුයමදී බව ඒම ඒ්කකය කියයි.
මියගොස් ඇත්තේ දොරපණේ කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අචල අකලංක නැමැති දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු දොරපණේ ජාතික පාසලේ උසස් පෙළ ගණිත අංශයේ දහතුන ශ්‍රේණියෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකි.
නිවසේ නිදා සිටියදී ඒකවරම ආ පස්කණ්ඩියකට ඔහු යට වී ඇති අතර පැය ඒකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩටගෙන රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිසුවා පස් කණ්ඩියට බිලි
මහතුන් කැම්පනේ Monday, 23 October 2023 10:35 AM
දොරපනේ කියලා මෙහෙම ලියන්න කිරිඇල්ලේ හාමුදුරුවෝ ලියපු සබරගමු .......පොතේ තියෙන්නෙ එහෙම තමයි කොහෙද ඉතින් රත්නපුරේ ඉන්න කෙනෙක් ඕවා කොහොමද දන්නෙ ඒත් දාපනේ ඉන්න ජයන්තට වැරදුනේ කොහොමද එම දරුවාට නිවන්සැප ලැබේවා
pakeer Monday, 23 October 2023 11:50 AM
හරිම දුකයි
Jerald Premanath Monday, 23 October 2023 03:46 PM
මගේ පියා අවසන් වරට උගන්වපු පාසලේ දරුවෙක් .පුතේ නිවන් සුව ලැබේවා