
(සුජිත් හේවාජුලිගේ)
සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වීමට ඇති බව දැනුම්දී ඇති හෙයින් කමිටුවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd