(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
ඒ අනුව වැඩ වර්ජනය හෙට (16) පෙරවරු 8.00 සිට අත්හිටුවන බව රවී කුමුදේශ් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. නැත්නම් සාමාන්‍ය ජනතාවගෙන් තමයි මෙදාපාර තද විරෝධයක් එන්නේ... සාමාන්‍ය ජනයා කියන්නේ පක්ෂ බදාගෙන ඉන්න අයට නම් නොවෙයි.
ස්ට්‍රයික් කරලා OT නැතුව මේ මාසේ ඉන්න අමාරු බව තේරිලා...!
තව පොඩ්ඩෙන් ගුටි කනවා එදා වේල හොයාගන්න මිනිස්සුන්ගෙන්... මේ ගොල්ලන්ගේ පවුල් පිටින් සමාජයෙන් කොන් කරන්න ඕනේ...!