මේ වනවිට සුවැසැරිය ගිලන් රථ සේවයට රෝහල් වෙත ජනතාව රැගෙන යාම සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර මොවුන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් අනවශ්‍ය ඉල්ලීම් බව දැනගන්නට ඇත. මේ නිසා අප පුරවැසියන් ලෙස මේ තීරණාත්මක අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරමු...
ආචාර්ය හර්ෂ ද සිල්වා...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බොහොම ස්තූතියි. ඔබ වැන්නන් ගොම හැලියක ඇති කිරි බින්දුවක් වැනිය.